Board elections/2011/Email/si
From Meta, a Wikimedia project coordination wiki
< Board elections | 2011
හිතවත් $username,
$activeproject වැනි ව්‍යාපෘති මෙහෙයවන විකීමාධ්‍ය පදනමෙහි 2011 භාරකාර මණ්ඩල ඡන්ද විමසීම් සදහා ජන්දය ලබා දීමට ඔබ සුදුසුකම් ලබා ඇත. භාරකාර මණ්ඩලය යනු තීරණ-නිර්මාණය කරන සංවිධානයකි. මොවුන් විසින් දීර්ඝ කාලසීමාවක් සදහා මෙය බාරගන්නා අතර අවසානයේදී පදනමට වගකිව යුත්තන් වේ, තවද මෙම තේරීම ප්‍රදානය කිරීම සදහා අපි විශාල වශයෙන් වෙහෙසක් දැරිය යුතු වේ.
වැඩිදුර විස්තර සදහා, කරැණාකර http://meta.wikimedia.org/wiki/Board_elections/2011/si බලන්න. ඔබට ඉදිරි දැනුම්දීම් ඉවත් කිරීමට අවශ්‍ය නම්, කරැණාකර ඔබගේ පරිශීලක නාමය http://meta.wikimedia.org/wiki/Wikimedia_nomail_list හි එක් කරන්න.