Fundraising 2011/Jimmy Mail/si

From Meta, a Wikimedia project coordination wiki
Translation instructions
  • For pages marked "Missing" or "In progress", click the page title and start translating. When you are done, click "edit status" and change the status to proofreading.
  • For pages marked "Needs updating", compare the page to the source page and update the translation accordingly. When you are done, click "edit status" and change the status to proofreading.
  • It is important to have someone else proofread the translated page! If you have proofread a page and it is ready for publication, click "edit status" and change that page's status to ready.
  • If you are changing something that has already been published, change its status back to ready for it to be published again.

If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ

Please share this with a friend[edit]

හිතවත් [name],

Here's how the Wikipedia fundraiser works: Every year we raise just the funds that we need, and then we stop. Because you and so many other Wikipedia readers donated over the past weeks, we are very close to raising our goal for this year by December 31 – but we're not quite there yet.

You've already done your part this year. Thank you so much. But you can help us again by forwarding this email to a friend who you know relies on Wikipedia and asking that person to help us reach our goal today by clicking here and making a donation. If everyone reading this email forwarded it to just one friend, we think that would be enough to let us end the fundraiser today.

Of course, we wouldn't turn you down if you wanted to make a second donation, which you can do right here:

[url]

මිලියනයකට අධික සර්වරයන් වෙත ගුගල් සමාගම ලඟා වෙන්නට ඇති. යාහූ සමාගම සතුව 13,000 කට අධික සේවක මඩුල්ලක් ඇති. අපි සතුව ඇත්තේ සර්වර 679 ක් සහ 95 ක සේවක මඩුල්ලකි.

විකිපීඩියාව යනු ලෝකයේ #5 වැනි ජනප්‍රියතම වෙබ් අඩවිය වන අතර එය බිලියනයකට අධික පිටු නැරඹුම් සමඟ - සෑම මසකම මිලියන 470 ක ජනතාවකට සේවය කරයි.

වානිජ්‍යද යහපත්ය. දැන්වීම්කරණයද අයහපත් නොවේ. නමුත් ඒවා විකිපීඩියාවට අයිති නැත. විකිපීඩියාව යනු විශේෂ දෙයකි. එය පුස්තකාලයක් හෝ මහජන උද්‍යානයක් වැනිය. එය මනස සඳහා දේවස්ථානයක් වැනිය. එය අපි සැමටම සිතිය හැකි, ඉගෙන ගත හැකි, එකිනෙකා අතර අපගේ දැනුම හුවමාරු කර ගත හැකි ස්ථානයකි.

මා විසින් විකිපීඩියාව අරඹන විට, දැන්වීම්කරණ බැනරයන් සමඟින් මට එය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න තිබුනා, නමුත් මට සිතුනා වෙනස් අන්දමේ දෙයක් සිදු කරන්න . අපි විසින් අවුරුදු ගණනක් තිස්සේ එය සිහින්ව සහ තදව තබා ගන්න ගොඩක් වෙහෙසුනෙමු. අපි අපේ මෙහෙයුම ඉටු කරන අතර, අනෙක් අය වෙත නාස්තිය මුදා හරිනවා.

මෙම වසරේදී, කරුණාකර විකිපිඩියාව ආරක්ෂා කිරීම සහ නොනවත්වා පවත්වාගැනීම තකා පරිත්‍යාගයක් සිදු කරන්න.

ස්තුතියි,

ජිමී වේල්ස්
විකිපීඩියා නිර්මාතෘ