Image filter referendum/Email/si

From Meta, a Wikimedia project coordination wiki

හිතවත් $username,

ප්‍රතිබිම්බ පෙරහන් ජනමත විචාරණය සඳහා ජන්දය ලබා දීමට ඔබ සුදුසුකම් ලබා ඇත, පාඨකයන් හට ඔවුන්ගේ ස්වකීය ගිණුම මගින් ස්වේච්ඡාවෙන් තිර ප්‍රතිබිම්බ විශේෂ සඳහා වර්ග කල හැකි ප්‍රතිබිම්බ පෙරහන් විකල්පය නිර්මාණය සහ භාවිතය සඳහා ප්‍රජාවෙහි සාමාජිකයන් සහාය දක්වන්නේදැයි නිශ්චය කිරීමට ප්‍රතිබිම්බ පෙරහන් ජනමත විචාරණය පවත්වනු ලබයි.

Its purpose is to enable readers to easily hide images on the Wikimedia projects that they do not wish to view, either when first viewing the image or ahead of time through individual preference settings. The feature is intended to benefit readers by offering them more choice, and to that end it will be made as user-friendly and simple as possible. We will also make it as easy as possible for editors to support. For its development, we have created a number of guiding principles, but trade-offs will need to be made throughout the development process. In order to aid the developers in making those trade-offs, we need your help us assess the importance of each by taking part in this referendum.

වැඩිදුර විස්තර සඳහා, කරුණාකර <http://meta.wikimedia.org/wiki/Image_filter_referendum/si> බලන්න. ඉදිරි නිවේදනවලින් ඔබ ඉවත්වීමට කැමතිනම්, කරුණාකර ඔබේ පරිශීලක නාමය <http://meta.wikimedia.org/wiki/Wikimedia_nomail_list> හී දී යොදන්න.