අරමුදල් රැස්කිරීම 2012/පරිවර්තනය/පතන පිටුව හා බැනර පණිඩුඩ

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Fundraising 2012/Translation/Landing Page and Banner messages and the translation is 88% complete.
Banners round one
  1. කරුණාකර උදවු වන්න
  2. දැන් කියවන්න
  3. කරුණාකර කියවන්න:
    මෙතුමා වෙතින් කෙරෙන පුද්ගලික ආයාචනයක්:
    විකිපීඩියා ස්ථාපක ජිමී වේල්ස්
  4. විකිපීඩියාව ලාබ-නොඋපයන්නක් වුවද, එය ලොව #5 වෙබ් අඩිවිය වෙමින්, සැම මසකම මිලියන 450 ජනතාවට සේවා සපයයි. අපගේ ස්වායත්ත බව රැක ගැනුමට, අප කිසිවිටෙක ප්‍රචාරක දැන්වීම් පල නොකරමු.
    ගූගල් සහ යාහූ සතුව සේවාදායක (සර්වර) හා කාර්ය මණ්ඩලය දහස් ගණනක් වෙති. අප සතුව ඇත්තේ සර්වර 800 සහ කාර්ය මණ්ඩලය 150 පමණ ප්‍රමාණයකි.
    මෙය කියවන සියල්ලන්ම $5 ක් පරිත්‍යාග කරන්නේ නම්, අප හට අරමුදල් එකතු කිරීමට අවශ්‍ය වන්නේ වසරකට එක් දිනක් පමණි. විකිපීඩියාව නිදහස්ව තබා ගැනුමට කරුණාකර පරිත්‍යාග කරන්න.
  5. විකිපීඩියාව ලාබ-නොඋපයන්නක් වුවද, එය ලොව #5 වෙබ් අඩිවිය වෙමින්, සැම මසකම මිලියන 450 ජනතාවට සේවා සපයයි. අපගේ ස්වායත්ත බව රැක ගැනුමට, අප කිසිවිටෙක ප්‍රචාරක දැන්වීම් පල නොකරමු.
    ගූගල් සතුව මිලියනයකට සමීප සර්වර ප්‍රමාණයක් තිබිය හැක. යාහූ සතුව 12,000 පමණ කාර්ය මණ්ඩලයක් සිටිය හැක. අප සතුව ඇත්තේ සර්වර 800 සහ කාර්ය මණ්ඩලය 150 පමණ ප්‍රමාණයකි.
    මෙය කියවන සියල්ලන්ම $5 ක් පරිත්‍යාග කරන්නේ නම්, අප හට අරමුදල් එකතු කිරීමට අවශ්‍ය වන්නේ වසරකට එක් දිනක් පමණි. විකිපීඩියාව නිදහස්ව තබා ගැනුමට කරුණාකර පරිත්‍යාග කරන්න.
Banners and LP's Round 2
  1. A personal appeal from a Wikipedia editor
  2. A personal appeal from a Wikipedia editor
  3. average donation
  4. විකිපීඩියාව ලාබ-නොලබන්නක් වුවද, එය ලොව #5 වෙබ් අඩවිය වෙයි. මසකට මිලියන 450 පමණ පරිශීලකයන් හා සමගින්, ‍වෙනත් ඕනෑම උස් පෙළ වෙබ් අඩවියකට ඇති වියදම් අපටද ඇත: සර්වර, විදුලි බලය, බදු කුලිය, ක්‍රමලේඛ, කාර්ය මණ්ඩලය සහ නීති උදවු.
    අපගේ ස්වාධීනත්වය රැකගනු වස් අප විසින් කිසිවිටෙක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය නොකෙරෙණු ඇත. කිසිදු රජයේ අරමුදලක් අපි ලබා නොගනිමු. අප පැවතෙන්නේ හුදෙක් පරිත්‍යාග මත යැපෙමිනි: අප සුලබ වශයෙන් ලබන මුදල $5 වන අතර, මධ්‍යන වශයෙන් $30 පමණ ලබමු.
    මෙය කියවන සියල්ලන්ම විසින් $5 පරිත්‍යාග කලේ නම්, පැයක් තුලදී එක් අරමුදල් රැස්කිරීමක් නිම කෙරුමට අපට හැකි වනු ඇත. අරමුදල් රැස් කිරීම පිළිබඳ පවතින පීඩනය අප හිසින් බැහැර කොට විකිපීඩියාව වෙත පූර්ණ අවධානය යොමු කිරීමට කරුණාකර උපකාරී වන්න.
  5. මෙය කියවන සියල්ලන්ම විසින් සැන්ඩ්විචයක් මිලදී ගැනුමට භාවිතා වන මුදලක් පරිත්‍යාග කලේ නම්, පැයක් තුලදී එක් අරමුදල් රැස්කිරීමක් නිම කෙරුමට අපට හැකි වනු ඇත. අරමුදල් රැස් කිරීම පිළිබඳ පවතින පීඩනය අප හිසින් බැහැර කොට විකිපීඩියාව වෙත පූර්ණ අවධානය යොමු කිරීමට කරුණාකර උපකාරී වන්න.
Privacy policy notice
  1. පරිත්‍යාග කිරීම තුලින් ඔබ විසින් ඔබගේ තොරතුරු බෙදා හදා ගන්නේ, අපගේ දායකයන්ගේ පුද්ගලිතක්වය රැකිමේ ප්‍රතිපත්තිය අකුරටම රැකුමට බැඳී සිටින, විකිපීඩියාව හා අනෙකුත් විකිමාධ්‍ය ව්‍යාපෘති සඳහා සත්කාරකත්වය සපයන විකිමාධ්‍ය පදනම සහ එ.ජ. සහ අනෙකුත් තන්හී එහි සේවා සපයන්නන් සමගිනි.
  2. ඔබගේ තොරතුරු අප විසින් විකුණන්නේ හෝ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ හෝ නැත. වැඩිමනත් විස්තර සඳහා, අපගේ දායක ප්‍රතිපත්ති <http://wikimediafoundation.org/wiki/Donor_policy/en> කියවන්න.
Where your donation goes box text
  1. ඔබගේ පරිත්‍යාගය යෙදවෙන අයුරු
  2. තාක්ෂණය: සර්වර, කලාපපළල, නඩත්තු, ප්‍රවර්ධනය. විකිපීඩියාව ලොව #5 වෙබ් අඩවිය වන අතර, අනෙකුත් උස් පෙළ වෙබ් අඩවි විසින් වියදම් කෙරෙන මුදලෙන් අංශු මාත්‍රයක් යෙදීමෙන් ප්‍රවර්තනය වෙයි.
  3. ජනතාව: අනෙකුත් උස් පෙළ වෙබ් අඩවි 10 සතුව දහස් ගණනක කාර්ය මණ්ඩලයක් ඇත. අප සතුව ඇත්තේ 150 ක කාර්ය මණ්ඩලයක් පමණක් වන බැවින්, ඔබගේ පරිත්‍යාගය අතිශයින්-කාර්යක්ෂම හා ලාබ-උපැයීම-සඳහා-නොවන සංවිධානයක මහත්වූ ආයෝජනයක් වනු නොඅනුමානය.