හිරිහැර කිරීම් පිළිබද උපදේශනය 2015

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Harassment consultation 2015 and the translation is 67% complete.
Outdated translations are marked like this.

හිරිහැර කිරීම් හා සභ්‍යත්ව ගැටළු අන්තර්ජාල පදනම් කරගත් ප්‍රජාවන් තුළ වර්ධනය සැලකිය යුතු ලෙස වර්ධනය වන අතර, විකිමීඩියා ව්‍යාපෘති තුලද එය එසේමය. විකිමාධ්‍ය ප්‍රජාවන් වසර ගණනාවක් තිස්සේ තනි තනි ව්‍යාපෘති තුල මේ ප්‍රශ්න සඳහා විසඳුම් ගවේෂණය ඇති නමුත් එය තවමත් සිදු වෙමින් පවතී.

මෙය මෙම මාතෘකාව ගැන පළමු වන සැලසුම් උපදේශනය වන අතර, විකිමාධ්‍ය ප්‍රජාවන් තුල හිරිහැර හා සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් අදහස්, ප්‍රශ්න, යෝජනා සහ දිය හැකි විසඳුම් සාකච්ඡා කිරීමට ස්ථානයක් ලබා දීමට අදහස් කරයි.

ඔබට සහභාගී විය හැක්කේ කෙසේද?

This is not a space to report specific instances of harassment; those are best reported through the existing channels on your project. You are welcome to make statements about your experiences as long as situations are anonymized. Please do not name other users. Please observe the Friendly Space Expectations when sharing your thoughts or discussing those of others.

අපේ ව්‍යාපෘති වලදී හිරිහැර පිළිබඳ ගැටලුව මත, ඔබේ අදහස් මොනවාද? විෂයන් ඇතුළත් විය හැකිය:

  • අපේ ව්‍යාපෘති හෝ වෙනත් තැන්වල වත්මන් ප්‍රවේශයන් ගැන නිරීක්ෂණ - ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක නොවන;
  • අපේ ව්‍යාපෘති ගැටළු විසඳීම සඳහා කරා ළඟා විය හැකි නව හෝ පවතින අදහසක නව්‍යකරනය කරන ලද විසඳුම්.

තිබේ නම් බලපෑම මත සිතුවිලි, විකිමීඩියා ව්‍යාපෘති හා දායක වන්නන් හට ඇති හිරිහැරයන්.

සියලුම සිතුවිලි සාදරයෙන් පිලිගන්නවා. අපි අවසානයේදී බලාපොරොත්තු වෙනවා, මේ කරුණු සම්බන්ධයෙන් සහාය සඳහා වන ක්‍රියාමාර්ග වලින් ව්‍යාපාරය පුරා සම්පත් එකට සැකසීමට

ප්‍රජා උපදේශන, විකිමාධ්‍ය පදනම

Further reading

වෙනත් අදහස්

Click here to check for new entries