Licensing tutorial/si

From Meta, a Wikimedia project coordination wiki
Preview of the original artwork (in English)
  • විකිමීඩියා කොමන්ස් වෙත දායකත්වය දැක්වීමට උපකාරී වන ඉඟි
  • ඔබ විසින් උඩුගත කල යුත්තේ ඔබ විසින්ම නිර්මාණය කල නිර්මාණ පමණි.
    • මෙහි පහත පින්තුර සහ වීඩියෝ අඩංගු විය යුතුය:
      • ස්වාභාවික භූ දර්ශණ, සතුන්, පැළෑටි.
      • පොදු ස්ථානවල රූගත කෙරුණු ප්‍රසිද්ධ තැනැත්තන් සහ උදවිය.
      • ප්‍රයෝජනවත් සහ කලාත්මක නොවන වස්තුන්
    • තාත්වික ප්‍රස්ථාර, සිතියම්, රූප සටහන් සහ ශ්‍රව්‍ය.
    • මතක තබා ගන්න: විකිමීඩියා කොමන්ස් වෙත ඔබේ නිර්මාණය හුවමාරු කිරීමෙන්, භාවිතා කිරීමට, පිටපත් කිරීමට, වෙනස් කිරීමට, සහ ඔබව දැනුවත් නොකර එය විකිණීමටද ඕනෑම කෙනෙකුට අවසරය ඇත.
  • අපට වෙනත් අය විසින් නිර්මාණය හෝ අනුග්‍රහය කරන ලද නිර්මාණ බාරගත නොහැක
    • සාමන්‍ය පරිදි, ඔබට වෙනත් අයෙකුගේ නිර්මාණ උඩුගත කල නොහැක.
    • මේ සඳහා පහත කරුණු බලපායි:
      • ලාංඡන
      • සීඩී / ඩීවීඩී කවර
      • ප්‍රවර්ධන ඡායාරූප
      • රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, ඩීවීඩී, සහ මෘදුකාංගවල තිරදර්ශණ
      • රූපවාහිනියේ, විකටකතා, හෝ චිත්‍රපට වලින් අදින ලද චරිත − ඔබ විසින් එය අදිනු ලැබුවත්
      • අන්තර්ජාලයෙහි ප්‍රකාශිත ඉතා වැඩි පංගුවක් පින්තුර.
  • ... තවත් ප්‍රධාන හැර දැමීම් දෙකක්ද සමඟ:
    • කතුවරයා ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න, පිටපත් කරන්න, වෙනස් කරන්න, සහ විකුණන්න පමණක් අවසර දී ඇති වෙනත් අයෙකුගේ නිර්මාණ උඩුගත කල හැක.
    • ඔබට ඔබගේ පැරණි චිත්‍ර, පිළිම, සහ ගොඩනැඟිලි (සාමාන්‍යයෙන් අවුරුදු 150 කට වඩා පැරණි) වල ඡායාරූප උඩුගත කල හැක.
  • අවසානයේදී...
    • ඔබට ඔබේම නිර්මාණ උඩුගත කල හැක.
    • ඔබේ උපකාරයට ස්තුතියි; මෙය ඉතා වැදගත්.
    • අපට වෙනත් අයෙකුගේ නිර්මාණ ඔවුන්ගේ පැහැදිලි අවසරය නොමැතිව බාර ගත නොහැක.
  • තාමත් අවිශ්වාසද? උදව් කවූළුවෙන් විමසන්න.
  • හරි
  • එපා
  • හරි
  • එපා