User:Keegan (WMF)/U4C eligible voter/si
Appearance
U4C මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමට ඔබ සුදුසුකම් කිව හැක.
විශ්ව චර්යාධර්ම සංග්රහය සම්බන්ධීකරණ කමිටුවට (U4C) අදාළ මැතිවරණවලදී ඔබ මීට පෙර ඡන්දය ප්රකාශ කර ඇති බැවින් මෙලෙස මම ඔබව සම්බන්ධ කර ගනිමි. දැන් විවෘතව පවතින සහ 2026 ජුනි 2 වන දින අවසන් වන වත්මන් U4C මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමට ඔබට සුදුසුකම් ලැබිය හැකිය. මෙටා හි මැතිවරණ පිටුව හි අපේක්ෂකයින් සහ මැතිවරණය පිළිබඳ වැඩි විස්තර ඔබට දැනගත හැකි අතර, එතැනින් ඔබට ඡන්දයට ප්රවේශ විය හැකිය. මෙම මැතිවරණ සඳහා ඔබේ සහභාගීත්වය විකිමීඩියා ප්රජාවන්ගේ පාලනයට වැදගත් වන අතර, අපේක්ෂකයින් සහ ඡන්දය ප්රකාශ කිරීම පිළිබඳව ඉගෙන ගැනීමට ඔබ ගත කළ කාලය අගය කරනු ලැබේ.
-- U4C සමග සහයෝගයෙන්,