Wikimedia Foundation elections/Board elections/2011/Vote interface/si

From Meta, a Wikimedia project coordination wiki
ජන්ද විමසීම් කටයුතු 2011 ජූනි මස 12 වැනි දිනෙන් අවසානයි. තව දුරටත් ජන්ද භාර ගනු නොලැබේ.
ජන්දයෙහි ප්‍රතිඵල 2011 ජූනි මස 17 වැනි දින ප්‍රකාශයට පත් කරනු ලබයි.
2011 මණ්ඩල තෝරාගැනීම
සංවිධානය

Title[edit]

විකීමීඩියා භාරකාර මණ්ඩල ජන්ද විමසීම, 2011

Jump text[edit]

මෙම ජන්දය SPI විසින් මෙහෙයවනු ලබන සර්වර්ස් වලදී පැවැත්වේ. ජන්ද සර්වරය වෙත හුවමාරු කිරීම සදහා පහත දැක්වෙන බොත්තම ඔබන්න.

Introduction[edit]

විකීමීඩියා භාරකාර මණ්ඩලය සදහා පැවැත්වෙන ජන්ද විමසීම සදහා ඔබව සාදරයෙන් පිළිගනිමු. නොයෙක් විකීමාධ්‍ය ව්‍යාපෘති වල පරිශීලක ප්‍රජාව නිරූපණය කිරීම සදහා 3 දෙනෙකු වෙනුවෙන් අපි ඡන්දය ප්‍රකාශ කරමු. ඔවුන් විසින් විකීමීඩියා ව්‍යාපෘතිවල මතු ඇති වන පාලනය තීරණය කිරීම සදහා උපකාර කරනු ලබයි. පෞද්ගලිකව සහ කාණ්ඩ වශයෙන්, හෝ භාරකාර මණ්ඩලය සදහා ඔබගේ ලැදිකම් සහ සැලකිල්ල නිරූපණය කරන්න. ඔවුන් විසින් ලාභය ජනනය කරන ක්‍රමවේදයන් සහ උපයාගත් මුදල් වල වෙන් කළ කොටස තීරණය කරනු ලබයි.

ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර කරුණාකර අපේක්ෂක ප්‍රකාශන සහ විචාරකයන් වෙත ප්‍රතිචාර දැක්වීම සැලකිලිමත්ව කියවන්න. එක් එක් අපේක්ෂකයන් ගෞරවාන්විත පරිශීලකයෙක් වෙන අතර ඔවුන් විසින් මෙම ව්‍යාපෘති වෙත නොනැවතී කරගෙන යාම සදහා කැපවුණු කාලානුරූපී වටපිටාවක් ඇති කිරීම සදහා තම දායකත්වය, වටිනා කාලය සහ පරිශ්‍රමය ලබා දෙන අතර මිනිස් දැනීම නොමිලේ ව්‍යාප්ත කිරීම සදහාද දායකත්වයක් දෙනු ලබයි.

කරුණාකර ඔබගේ වරණීයට අනුව කොටුව සමීපයෙහි (1 = ප්‍රියතම අපේක්ෂකයා, 2 = දෙවැනි ප්‍රියතම, ...) ලෙස ඉලක්කමක් ඇතුලත් කරමින් අපේක්ෂකයන් නිලයට පත් කරන්න. එක අපේක්ෂකයෙකුට වඩා ජන්දය ලබා දේ නම් සමාන වරණීයට අනුව සහ අපේක්ෂකයන් අඩුනිලයකින් තබා ගැනීම කල යුතුවේ. ඔබ විසින් ඉදිරිපත් කරන සියලුම තරා කළ අපේක්ෂකයන් සහ සියලුම තරා නොකළ අපේක්ෂකයන් එය අනුමාන වන අතර ඔබ සියලුම අඩුනිලයකින් යුත් අපේක්ෂකයන් අතර උපේක්ෂා සහගත වේ.

මෙම ජන්ද විමසීමෙහි ජයග්‍රාහකයා ෂූල්ට්ස් ක්‍රමය මගින් සූදානම් සහිත කෙරේ. වැඩිදුර විස්තර සදහා, නිල මැතිවරණ පිටු බලන්න.

වැඩිදුර විස්තර සදහා, බලන්න: