Template:Main Page/Intro/si

From Meta, a Wikimedia project coordination wiki

මෙටා-විකී

මෙටා-විකී වෙත සාදරයෙන් පිළිගනිමු, විකිමාධ්‍ය පදනමෙහි ව්‍යපෘති සහ ආශ්‍රිත ව්‍යපෘති සඳහා වූ ගෝලීය ජනතා අඩවිය. ඉදිරි විකිමාධ්‍ය ක්‍රියාකාරකම් සැලසුම්ගත කිරීම සහ විශ්ලේෂණය කිරීමෙහි සමායෝජන සහ ප්‍රලේඛන පරාසයන් මෙටා-විකී හීදී සාකච්චා කරමු.

විකිමාධ්‍ය අයුට්රිච් සහ විකිමාධ්‍ය ව්‍යුහ ශාස්ත්‍ර වැනි වෙනත් මෙටා-කේන්ද්‍ර විකියන් විශේෂගත කෙරුණු විකියන් වන අතර ඔවුන්ගේම කියා මූලයන් මෙටා-විකී හී ඇත. ආශ්‍රිත සාකච්චාවන් විකිමාධ්‍ය තැපැල් ලැයිස්තුව හීදී ස්ථානගත වේ (විශේෂයෙන්ම පදනම-l, සමඟ අවම-තදබදයකින් යුතු විකිමාධ්‍යනිවේදන සමකය), ෆ්‍රීනෝඩ් හී IRC චැනලයන්, ප්‍රාදේශීය විකිමාධ්‍ය පරිච්ඡේදයන් වල තනිපුද්ගල විකියන්, සහ වෙනත් ස්ථානයන්.