Wikipedia 15/MassMessages/Mark announcement/si
< Wikipedia 15 | MassMessages
Jump to navigation
Jump to search
විකිපීඩියා 15 ට දැන් සලකුණක් ඇත! නිර්මාණය බැලීමට හා එය භාවිතා කරන ආකාරය ඉගෙනගැනීමට විකිපීඩියා 15 මෙටා පිටුව තුළ ඇති “ද්‍රව්‍ය” කොටස පරීක්ෂා කිරීමට වග බලා ගන්න. මේ වසරේ සලකුණ මගින් අදහස් කිරීමට බලාපොරොත්තු වන්නේ විනෝදය, අන්තර් ක්‍රියාකාරිත්වය සහ අපරිමිතව වෙනස් කිරීමට ඇති හැකියාව යන්නයි. ඔබ සහ ඔබගේ විකිමාධ්‍ය ප්‍රජාව එය භාවිතා කරන ආකාරය බැලීමට අප නොඉවසිල්ලෙන් බලා සිටී!
-විකිමාධ්‍ය පදනමේ සන්නිවේදන කණ්ඩායම වෙනුවෙන්, සෑම් ලියන් සහ ජෝ සදර්ලන්ඩ්