යුක්රේනයේ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මාසය 2022/ත්‍යාග

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Ukraine's Cultural Diplomacy Month 2022/Prizes and the translation is 67% complete.
Outdated translations are marked like this.

Ukraine's Cultural Diplomacy Month 2022

17 February – 17 March    

[Social media: #UCDMonth] · [Link here: ucdm.wikimedia.org.ua]    

ත්‍යාග

යුක්රේනයේ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික මාසය 2021 සඳහා සහභාගිවන්නන් සඳහා සිහිවටන

විකිපීඩියා නීති රීති අනුගමනය කරමින් අභියෝගයට කිසියම් දායකත්වයක් ලබා දුන් සියලුම පරිශීලකයින්ට සබැඳි (online) සහභාගීත්ව සහතික ලබා ගැනීමට හැකි වේ.

ඊට අමතරව, අවම වශයෙන් වඩාත් ක්‍රියාකාරී සහභාගිවන්නන් 30 දෙනාට් ඔලේනා බ්‍රයිචෙන්කෝ, මරීනා හ්‍රිමිච්, ඉහෝර් ලයිලෝ සහ විටාලි රෙස්නිචෙන්කෝ විසින් රචනා කරන ලද "UKRAINE. Food & History" නම් වූ පොත භෞතික තැපෑලෙන් ත්‍යාගයක් ලෙස ලැබෙනු ඇත.

Update from organizers: Due to the ongoing Russian invasion of Ukraine and the resulting logistical disruptions, prizes for most active participants might change and/or get delayed. In any case, we'll find a way to reward those who've actively joined to help bring Ukrainian culture to the world on Wikipedia.