Fundraising 2011/Banners and LPs/si

From Meta, a Wikimedia project coordination wiki
Translation instructions
  • For pages marked "Missing" or "In progress", click the page title and start translating. When you are done, click "edit status" and change the status to proofreading.
  • For pages marked "Needs updating", compare the page to the source page and update the translation accordingly. When you are done, click "edit status" and change the status to proofreading.
  • It is important to have someone else proofread the translated page! If you have proofread a page and it is ready for publication, click "edit status" and change that page's status to ready.
  • If you are changing something that has already been published, change its status back to ready for it to be published again.

If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ

Round one banners
  1. දැන්ම කියවන්න
  2. කරුණාකර කියවන්න:විකිපීඩියා නිර්මාතෘ ජිමි වේල්ස්ගෙන්
    පෞද්ගලික ආයාචනයක්
  3. කරුණාකර කියවන්න:විකිපීඩියා ක්‍රමලේඛක බ්‍රන්ඩන් හැරිස්ගෙන්
    පෞද්ගලික ආයාචනයක්
  4. කරුණාකර කියවන්න:විකිපීඩියාවෙහි ලිපි 2,463 ක කතෘගෙන්
    පෞද්ගලික ආයාචනයක්
  5. කරුණාකර කියවන්න:විකිපීඩියාවෙහි ලිපි 549 ක කතෘගෙන්
    පෞද්ගලික ආයාචනයක්
  6. කරුණාකර කියවන්න:විකිපීඩියා ක්‍රමලේඛක රයන් කල්දාරිගෙන්
    පෞද්ගලික ආයාචනයක්
  7. කරුණාකර කියවන්න:
    අපගේ කාර්ය මණ්ඩලයෙන් ආයාචනයක්
  8. කරුණාකර කියවන්න:විකිපීඩියා පර්යේෂක මර්යානා පින්චුක්ගෙන්
    පෞද්ගලික ආයාචනයක්
Round one LP headers
  1. විකිපීඩියා නිර්මාතෘ ජිමි වේල්ස්ගෙන්.
  2. විකිපීඩියා ක්‍රමලේඛක බ්‍රන්ඩන් හැරිස්ගෙන්
  3. විකිපීඩියා කතෘ ඇලන් ෂෝන්ගෙන්
  4. විකිපීඩියා කතෘ සුසන් හෙවිට්ගෙන්
  5. විකිපීඩියා ක්‍රමලේඛක රයන් කල්දාරිගෙන්
  6. විකිමාධ්‍ය පදනමේ කාර්ය මණ්ඩලයෙන්
  7. විකිපීඩියා පර්යේෂක මර්යානා පින්චුක්ගෙන්
Where your donation goes
  1. ඔබේ පරිත්‍යාගය කොහෙටද යන්නේ
  2. තාක්ෂණිකව: සර්වර්, කලාප පළල, නඩත්තු කිරීම්, සංවර්ධනය කිරීම් සඳහා. විකිපිඩියාව යනු ලොව #5 වැනි ප්‍රසිද්ධතම වෙබ් අඩවියයි, එය ධාවනය වන්නේ උසස් වෙබ් අඩවියන් වියදම් කරනවට වඩා භාගයක්වත් අඩුවෙනි
  3. ජනතාවට: අනෙකුත් උසස් වෙබ් අඩවි 10 කටම දහසක් පමණ සේවකයන් සිටිනවා. අපිට ඉන්නේ 100 කටත් වඩා අඩුවෙන්, ඔබේ පරිත්‍යාගය ලාභ උපයන සංවිධානයක නොව උසස් ආයෝජනයක් සඳහා උසස්ම- එලෝත්පාදක තැනකට ලබා දෙන්න