කළමනාකරුවන්/ඡන්ද 2016/ හැඳින්වීම

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Stewards/Elections 2016/Introduction and the translation is 83% complete.
Outdated translations are marked like this.

  • නව කළමණාකරුවන් සාමන්‍යෙන් වසරකට වරක් තෝරා ගනු ලබයි. කළමානාකරුවන් විකිමීඩියා විකි පදනම් කරගෙන තිබෙන්නා වූ ප්‍රජාවේ තාක්ෂණික කටයුතුද, පරිශීලකයන්ගේ ප්‍රවේශ වීමේ බලය වෙනස් කිරීම්, අයථා භාවිතා කරන අවස්ථා වලදී පරිශීලක තොරතුරු පරීක්ෂා කිරීම් වැනි කළමණාකරන ක්‍රියාමාර්ග ගනු ලබයි (වැඩි දුර තොරතුරු).
  • අපේක්ශක අයදුම් කිරීම් 15 ජනවාරි 2016, 00:00 (UTC) සිට 28 ජනවාරි 2016, 23:59 (UTC) දක්වා විවෘතව ඇත. අපේක්ශකයින් වෙනුවෙන් ඇති ප්‍රශ්න ඡන්දය නිමා වනතුරු ඉදිරිපත් කළ හැක.
  • ඡන්දය ප්‍රකාශ කිරීම 08 පෙබරවාරි 2016, 14:00 (UTC) සිට 28 පෙබරවාරි 2016, 13:59 (UTC) දක්වා සිදු කළ හැක. අපෙක්ශකයින් උපමාන සමඟ ගැළපිය යුතුවන අතර අවම වශයෙන් ඡන්ද 30ක් 80%ක ප්‍රතිශතයක් සමඟ ලබා ගත යුතුය. ඔබට එකතු කරගත් සංඛ්‍යාලේඛන වලින් ප්‍රතිපල බලා ගත හැක.