User:PEarley (WMF)/Sandbox 4/si

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page User:PEarley (WMF)/Sandbox 4 and the translation is 75% complete.

Harassment and civility issues are a growing concern in internet-based communities, and the Wikimedia projects are no exception. The Wikimedia communities have for years explored solutions to these issues on individual projects, but it is an ongoing struggle.

This is the first of several planned consultations on this topic, intended to provide a place to discuss ideas, concerns, proposals and possible solutions regarding Wikimedia communities’ harassment-related challenges.

ඔබට සහභාගී විය හැක්කේ කෙසේද?

This is not a space to report specific instances of harassment; those are best reported through the existing channels on your project. You are welcome to make statements about your experiences as long as situations are anonymized. Please do not name other users. Please observe the Friendly Space Expectations when sharing your thoughts or discussing those of others.

අපේ ව්‍යාපෘති වලදී හිරිහැර පිළිබඳ ගැටලුව මත, ඔබේ අදහස් මොනවාද? විෂයන් ඇතුළත් විය හැකිය:

  • අපේ ව්‍යාපෘති හෝ වෙනත් තැන්වල වත්මන් ප්‍රවේශයන් ගැන නිරීක්ෂණ - ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක නොවන;
  • අපේ ව්‍යාපෘති ගැටළු විසඳීම සඳහා කරා ළඟා විය හැකි නව හෝ පවතින අදහසක නව්‍යකරනය කරන ලද විසඳුම්.

විකිමීඩියා ව්‍යාපෘති හා දායක වන්නන් හට ඇති හිරිහැරයන් තිබේ නම්, ඒවායේ බලපෑම ගැන අදහස්

සියලුම අදහස් සාදරයෙන් පිලිගන්නවා. අපි අවසානයේදී බලාපොරොත්තු වෙනවා, මේ කරුණු සම්බන්ධයෙන් සහාය සඳහා වන ක්‍රියාමාර්ග වලින් ව්‍යාපාරය පුරා සම්පත් එකට සැකසීමට

ප්‍රජා උපදේශන, විකිමාධ්‍ය පදනම

ඔබට බෙදාගැනීමට අදහසක් තිබේද?



අනෙකුත් අදහස්

Click here to check for new entries