භාරකරුවෝ/ඡන්ද විමසීම් 2015

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Stewards/Elections 2015 and the translation is 66% complete.
The following discussion is closed: This election is closed and these pages are an archive of that event.
  • නව කළමණාකරුවන් සාමන්‍යෙන් වසරකට වරක් තෝරා ගනු ලබයි. කළමානාකරුවන් විකිමීඩියා විකි පදනම් කරගෙන තිබෙන්නා වූ ප්‍රජාවේ තාක්ෂණික කටයුතුද, පරිශීලකයන්ගේ ප්‍රවේශ වීමේ බලය වෙනස් කිරීම්, අයථා භාවිතා කරන අවස්ථා වලදී පරිශීලක තොරතුරු පරීක්ෂා කිරීම් වැනි කළමණාකරන ක්‍රියාමාර්ග ගනු ලබයි (වැඩි දුර තොරතුරු).
  • ඡන්දය ප්‍රකාශ කිරීම, පරිවර්තනය කිරීම හෝ අපේක්ශකයෙක් වීමට මාර්ගසූචකය කියවන්න. ඔබට ඔබේ ඡන්දය දීමේ හැකියාව පරීක්ෂා කර ගත හැක.
  • අපේක්ශක අයදුම් කිරීම් 15 ජනවාරි 2015, 00:00 (UTC) සිට 28 ජනවාරි 2015, 23:59 (UTC) දක්වා විවෘතව ඇත. අපේක්ශකයින් වෙනුවෙන් ඇති ප්‍රශ්න ඡන්දය නිමා වනතුරු ඉදිරිපත් කළ හැක.
  • ඡන්දය ප්‍රකාශ කිරීම 08 පෙබරවාරි 2015, 18:00 (UTC) සිට 28 පෙබරවාරි 2015, 17:59 (UTC) දක්වා සිදු කළ හැක. අපෙක්ශකයින් උපමාන සමඟ ගැළපිය යුතුවන අතර අවම වශයෙන් ඡන්ද 30ක් 80%ක ප්‍රතිශතයක් සමඟ ලබා ගත යුතුය. ඔබට එකතු කරගත් සංඛ්‍යාලේඛන වලින් ප්‍රතිපල බලා ගත හැක.

සූචිය

අපේක්ෂකයා ඔව් නෑ මධ්‍යස්ථ ප්‍රශ්න ප්‍රතිඵල
Avjoska Yes No Neutral Questions not elected
Cekli829 Yes No Neutral Questions not elected
DidiWeidmann Yes No Neutral Questions not elected
Einsbor Yes No Neutral Questions elected
Jusjih Yes No Neutral Questions elected
Linedwell Yes No Neutral Questions elected
MarcoAurelio Yes No Neutral Questions elected
Mys_721tx Yes No Neutral Questions not elected
Natuur12 Yes No Neutral Questions not elected
Pmlineditor Yes No Neutral Questions elected
Ruy Pugliesi Yes No Neutral Questions elected
Stryn Yes No Neutral Questions elected
Taketa Yes No Neutral Questions elected
Vodomar Yes No Neutral Questions not elected
Confirmation of current Stewards

අස්වූ

පහත අපේක්ෂකයින් සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඇත:

  • නැත

තේරීපත් නොවූ

The following candidates do not meet the requirements outlined in the guidelines and were disqualified.

අපේක්ෂකයා ප්‍රතිඵල
Vinodtiwari2608 disqualified

මැතිවරණ කමිටුව

Stewards organize the elections themselves. The Board of Trustees decided in 2009 that they will abstain from confirming the result of new elections. Therefore, stewards create an election committee for every election consisting of volunteers for the following tasks:

  • Closing the steward elections;
  • Certifying the outcome of the elections, after all votes cast in all candidatures were verified for eligibility;
  • Appointing the elected candidates;
  • Closing the steward confirmations;
  • After the steward confirmation, weighing consensus by community and stewards, and then decide whether to confirm them or not.

සාමාජිකයෝ

To help out with the organisation of the 2015 steward elections, please see the coordination page .
If you require any help, feel free to ask in #wikimedia-stewards-electionsconnect or on the talk page.

Results

Results: The following candidates were elected as stewards:

  1. Einsbor (talk · contribs)
  2. Jusjih (talk · contribs)
  3. Linedwell (talk · contribs)
  4. MarcoAurelio (talk · contribs)
  5. Pmlineditor (talk · contribs)
  6. Ruy Pugliesi (talk · contribs)
  7. Stryn (talk · contribs)
  8. Taketa (talk · contribs)

මේවාත් බලන්න