Template:Int string/si
භාවිතයන්
ශීර්ෂක, බුලට් ලැයිස්තු, සංචාලනය ආදියෙහි භාවිතය සඳහා බහුලව පරිවර්තනය කරන ලද කොටස් ප්‍රදර්ශනය කිරීම සඳහා - නමුත් වාක්‍ය තුළ භාවිතය සඳහා නොවේ, මන්ද පරිවර්තන සඳහා එම භාවිත මට්ටම සඳහා අමතර වාක්‍ය සන්දර්භයක් අවශ්‍ය විය හැකිය.
{{Int string|1=}}
ශීර්ෂක, බුලට් ලැයිස්තු, සංචාලනය යනාදී භාවිතය සඳහා පොදුවේ පරිවර්තිත තන්තු කොටස් දර්ශනය කිරීම සඳහා ය - නමුත් පරිවර්තන සඳහා අමතර වාක්‍ය සන්දර්භයක් අවශ්‍ය විය හැකි බැවින් වාක්‍ය තුළ එම භාවිත මට්ටම සඳහා නොවේ.
| Parameter | Description | Type | Status | |
|---|---|---|---|---|
| String | 1 string | පරිවර්තනය කරන ලද කොටස් පෙන්වන්න
| String | required |
නිදසුන
{{Int string|Wikimedia}}
Wikimedia
tab1={{Int string|Home}}
tab1=මුල් පිටුව
ලබා ගත හැකි කොටස්
මේ කොටසේ වගු, පෙළ සහ සබැඳි ආකෘතිකරණය සඳහා {{Int string/docstring}} භාවිතා කරයි.
නම් කිරීම සම්බන්ධ
සංචාලනයට අදාළ
වගුව හෝ ප්‍රස්ථාරය ආශ්‍රිත
| String value | Alias(es) | Output | මූලාශ්‍රය | Help translate | සටහන් |
|---|---|---|---|---|---|
Average
|
සාමාන්‍යය | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Category
|
ප්‍රවර්ගය | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Description
|
විස්තරය | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Image
|
Photo
|
Image | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | |
Legend
|
Legend | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Name
|
නම | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
No
|
නැත | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Other
|
Other | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Position
|
Position | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Total
|
මුළු | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Type
|
Type | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Yes
|
ඔව් | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න |
කාලරාමුව සම්බන්ධ
| String value | Alias(es) | Output | මූලාශ්‍රය | Help translate | සටහන් |
|---|---|---|---|---|---|
Closed
|
Closed | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Done
|
සිදුකලා | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Ongoing
|
සිදුවෙමින් පවතින | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Open
|
Open | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Plan
|
Plan | Wikidata | Wikidata වෙත පරිවර්තන එකතු කරන්න | ||
Start
|
Start | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Status
|
Status | Translatewiki.net | Translatewiki.net ට පරිවර්තන එකතු කරන්න | ||
Upcoming
|
Upcoming | Wikidata | Wikidata වෙත පරිවර්තන එකතු කරන්න |
string කොටස් එකතු කිරීම
මෙටා-විකි පරිපාලක කෙනෙක් ගෙන් අමතර අන්තර්ගතයන් එක් කරන ලෙස ඉල්ලා සිටීමට කරුණාකර සැකිල්ලේ කතා පිටුව භාවිතා කරන්න.
පරිපාලකයන් සඳහා සටහන්
- කිසියම් අමතර අන්තර්ගතයක් එක් කිරීමට පෙර, කරුණාකර මෙම පවතින ක්‍රමවලින් එකක් භාවිතයෙන් එය විසඳිය නොහැකි බව සත්‍යාපනය කරන්න (මෙම ක්‍රමවලින් සමහර අන්තර්ගතයන් දැනටමත් එකතු කර ඇති නමුත්, පිටු සංස්කාරකවරුන්ගේ පහසුව සඳහා මෙම සැකිල්ල හරහා පරිවර්තනය කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න):
- නිශ්චිත භාෂා සංස්කරණ ව්‍යාපෘති නම් සඳහා ("ඉංග්‍රීසි විකිපීඩියාව", "අරාබි වික්ෂනරි", ආදිය):
- Gerrit හි WikimediaMessages දිගු කේතයේ wikimediaprojectnames සහ wikimedia ලැයිස්තු අනුව,
{{int|project-localized-name-metawiki}}සහ අනෙකුත් ඒවා භාවිතා කරන්න.
- Gerrit හි WikimediaMessages දිගු කේතයේ wikimediaprojectnames සහ wikimedia ලැයිස්තු අනුව,
- සාමාන්‍ය හැඳින්වීම/පිටුව සඳහා ("හෙලෝ", "කරුණාකර ඔබේ භාෂාවට පරිවර්තනය කිරීමට උදව් කරන්න", "ස්තූතියි."):
- WikimediaMessages on Gerrit හි ලැයිස්තුගත කර ඇති
{{int|…}}string කොටස් භාවිතා කරන්න.
- WikimediaMessages on Gerrit හි ලැයිස්තුගත කර ඇති
- MediaWiki වේදිකාවේ ("සංස්කරණය", "ඉතිහාසය බලන්න") දැනටමත් භාවිතා කර ඇති පොදු string කොටස් සඳහා:
- translatewiki.net මත සෙවිය හැකි
{{int|…}}string කොටස් භාවිතා කරන්න.
- translatewiki.net මත සෙවිය හැකි
- නිශ්චිත භාෂා සංස්කරණ ව්‍යාපෘති නම් සඳහා ("ඉංග්‍රීසි විකිපීඩියාව", "අරාබි වික්ෂනරි", ආදිය):
- කරුණාකර අන්තර්ගතය අකාරාදී පිළිවෙලට එක් කරන්න.
- කරුණාකර වගු, ශීර්ෂ, සංචාලන ආදියෙහි සාමාන්‍යයෙන් භාවිතා වන අන්තර්ගතය වැනි කොටස් පමණක් එක් කරන්න, වාක්‍යවල භාවිතා වන අන්තර්ගතය එකතු නොකරන්න.
- මෙම ලැයිස්තුව ඉතා දිගු වීම වැළැක්වීම සඳහා තවත් අන්තර්ගතයන් එකතු කිරීම ගැන සැලකිලිමත් වන්න.
මේවාත් බලන්න
- පොදු පණිවිඩ - මෙම සැකිල්ලෙන් ඔබ්බට සහ Meta-Wiki හරහා string කොටස් සහ පොදු පණිවිඩ භාවිතය පිළිබඳ ලේඛනගත කිරීම.
- පොදු පණිවිඩ/බිල්ට්-ඉන් පණිවිඩ - Meta-Wiki හි භාවිතය සඳහා බහුලව භාවිතා වන බිල්ට්-ඉන් පද්ධති පණිවිඩ ලැයිස්තුව.
- Template:Country - පිටුවක වත්මන් භාෂාවෙන් රටක නම පෙන්වීම සඳහා සැකිල්ල.
- Template:DateT - පිටුවක වත්මන් භාෂාවෙන් දින පෙන්වීම සඳහා සැකිල්ල.
- Template:Lg - පිටුවක වත්මන් භාෂාවෙන් භාෂා නම් පෙන්වීම සඳහා සැකිල්ල.
- Template:Int - පිටුවක වත්මන් භාෂාවෙන් පද්ධති පණිවිඩ පෙන්වීම සඳහා සැකිල්ල.
- Template:Label - විකිදත්ත වෙතින් ලිපි නම් පරිවර්තනය කර ගන්න.
- Template:Translated content - Meta-Wiki හි වෙනත් පරිවර්තනය කළ අන්තර්ගතයන්ගෙන් පරිවර්තන ලබා ගන්න.
- Template:Tunit - එම පිටුවෙන්ම පරිවර්තන ලබා ගන්න.