මෙටා:බැබිලොන්
ආරම්භයක් ගැනීම
සන්නිවේදන
- බැබිලොන් සාකච්ඡා පිටුව
- ඔබට පරිවර්තන පිළිබඳ ගැටලු, සැකයන්, යෝජනා හෝ වෙනත් දේ ඇසීමට තිබේ නම්, මෙම පිටුවේ ලියන්න.
- පරිවර්තක තැපැල් කිරීමේ ලැයිස්තුව
- නිල විකිමාධ්‍ය පරිවර්තකයින්ගේ තැපැල් කිරීමේ ලැයිස්තුව. එක්වන්න!
- #wikimedia-translationconnect
- නිල පරිවර්තකයින්ගේ IRC නාලිකාව. ඔබට උපකාර අවශ්‍ය විට, සාකච්ඡා කිරීමට පමණක් අවශ්‍ය හෝ නව ඉල්ලීම්වල යාවත්කාලීන කිරීම් සඳහා පැමිණෙන්න!
- පරිවර්තකයන්ගේ පුවත් පත්‍රිකාව
- තැපැල් ලැයිස්තුවට විකල්පයක්, on-wiki පුවත් පත්‍රිකාවක් සමඟින් ඔබට දැනුම්දීමක් එවනු ලැබේ.
පරිවර්තන ඉල්ලීම්
මෙටා-විකි විසින් නව පද්ධතියක් මගින් ස්වයංඉන්ද්රජාලික පිටුව හරහා සියලුම පරිවර්තන ඉල්ලීම් ලැයිස්තුගත කර ඇත (පරිවර්තන විස්තාරණ උදව් බලන්න).
ඍජු සබැඳි:
- පරිවර්තනයක් ඉල්ලා සිටින්නේ කෙසේද
- CentralNotice — අඩවි බැනරය මෙටා මත පරිවර්ථනය කර ඇත.
- මීඩියාවිකි ප්‍රාදේශීයකරණය (translatewiki.net අඩවිය මත)
පරිවර්තකයෙකු වීමට ලියාපදිංචි වන්න
- පරිවර්තනය කිරීමක් අවශ්‍ය නව තොරතුරක් ඔබගේ භාෂාවට පරිවර්තනය කිරීම සදහා නිවේදනයක් ලබාගැනීමට පරිවර්තකයෙකු ලෙස ලියාපදිංචි වීම දැන් ඉතා පහසුය.
- ලියාපදිංචි වීමට මෙම පිටුව වෙත යන්න:
- එම පිටුව හරහාම ඔබට ඉවත්වීමටද හැකිය.
- Add yourself to the list of the currently active tech translators.
විකිමීඩියා ව්‍යාපෘතිවල පරිවර්තන ගැටළු
Translation of the week
Translation of the week මෙය මෙටා-විකී හී ලිපි වෙනත් භාශාවන්ට පරිවර්තනය කර විකිපීඩියා වෙත ලිපි එක් කිරීමෙඑ ව්‍යාපෘතියකි.
විකිවින්යාස
Contrarily to what we translators may think ;-), things should not always be translated. That is why Wikispelling was created, in order to avoid misspelling of proper nouns and local names. Wikispelling is a trans-wiki and multilingual project. Please help by checking the translation in your own language of commit messages at Wikispelling. And feel free to participate!
වික්ෂනරි පිටු ප්‍රාග්ධනීකරණය කිරීම
Languages have different rules regarding capitalization. For example, in English, the month names and most words of work titles are always capitalized, but in French they are not. Most Wiktionary projects differentiate nowadays between capitalized letters and small letters. Wiktionary needs to know what rules each language has regarding capitalization. Please help to complete the table of capitalization!
විකිමූලාශ්‍ර මත විකිව්‍යාපෘති පරිවර්තනය
An initiative to coordinate between various Wikisource language wikis in the gathering of old translations and the creation of new ones for source texts that have never been translated or have only copyrighted translations et cetera. Hosted on English Wikisource.
දේශීයකරණ ගැන
Information about localisation for both translators and developers can be found on the localisation page on MediaWiki.org.
You can read some useful tips on Amir’s blog.
Long-term translation strategy
You can read and discuss ideas about how to work with translations on the Translation strategy page.